මේ දවස් වල ගොඩාක් අය ජපානෙට එන්න අහනවා. ජපානය තුල පරිගණක ක්ශ්‍රේත්‍රයේ රැකියා සදහා හොද ඉල්ලුමක් තිබෙන අතර ඔබට පරිගණක සම්බන්ධ උපාධියක් සමග හසල දැනුමක් ඇත්නම් අදාල ආයතනයන් වෙත අයදුම් කරන්න. සාමාන්‍යයෙන් ගොඩාක් ඉන්දියානු ජාතිකයින් ජපන් දැනුමක් නොමැතිවත් මේ ක්ශ්‍රේත්‍රයේ රැකියා වල නිරත් වෙනවා...