අනේ මචංලා මම ටිකට් එකක් දැම්ම..ඒකේ Family/ last name දාන තැනට සාමාන්‍ය නම දාල තියෙන්නේ ඒක අව්ලක් වෙයිද..
ලාස්ට් නේම් එකට පාස්පෝට් එකේ සනේම් එක තියෙන්න ඕනා. නැත්තම් ඒක හදාගන්න අනවාර්යයෙන්ම.අනේ මචංලා මම ටිකට් එකක් දැම්ම..ඒකේ Family/ last name දාන තැනට සාමාන්‍ය නම දාල තියෙන්නේ ඒක අව්ලක් වෙයිද..
පාස් පෝට් ඔපිස් එකට ගිහින් 4 වෙනි පිටුවේ නම වෙනස් කරගනින් රු 500 ක් ද කොහෙද යනවා.නෑ මම First middle name කියන තැනට වාසගම ටයිප් කරල Family/Last name කියන තැනට සාමාන්‍ය නම දාල තියෙන්නෙ spelling අවලක් නෑ..
අපෝ නෑ , පාස්පොර්ට් එකේ උබ දාපු නම කොහේහරී තියෙනවා නම් එච්චරයිඅනේ මචංලා මම ටිකට් එකක් දැම්ම..ඒකේ Family/ last name දාන තැනට සාමාන්‍ය නම දාල තියෙන්නේ ඒක අව්ලක් වෙයිද..
thanks machan..!අපෝ නෑ , පාස්පොර්ට් එකේ උබ දාපු නම කොහේහරී තියෙනවා නම් එච්චරයි
පිස්සුද බංපාස් පෝට් ඔපිස් එකට ගිහින් 4 වෙනි පිටුවේ නම වෙනස් කරගනින් රු 500 ක් ද කොහෙද යනවා.
මම එහෙම කලා ජපන් ඒජන්සි එකකින් කියලා.පිස්සුද බං![]()
මම එහෙම කලා ජපන් ඒජන්සි එකකින් කියලා.![]()