Unlimited Torrent To IDM අලුත්ම සුපිරි සයිට් එක
ඕනෙම දෙයක් ටොරන්ට් වලින් බාන අයට මෙන්න අලුත් Service එකක් ඇවිල්ල තියෙනව, තාම Beta මට්ටමේ තියෙන්නේ. දැනට ඔක්කොම Service Free, සමහරු දන්නවත් ඇති Hive ගැන. මේකෙන් ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් ඩිරෙක්ට් Download කර ගන්න පුළුවන් නොමිලේ. මේ Hive එකෙන්...