ඉල්ලන්න ඔයාලට ඕන සෝන්ගස්
මගේ ලග තියෙනවා ගොඩක් ආර්ටිස්ට්ලගේ සෝන්ග්ස් ලොකු කලෙක්ෂන් එකක් ,මම කැමැති ඒවා ඔයාලත් එක්ක ෂෙයාර් කරගන්න,ඔයාලට ඕන සිංහල අලුත්/පරණ ඕනෑම සෝන්ග් එකක් ඉල්ලන්න,මම දෙන්නම්,මේ වැඩේ දිගටම කරගන යන්නයි මම හිතන් ඉන්නේ ,ඔයාලත් මට සපෝර්ට් එකක් දෙන්න,ඔන්න පටන් ගත්තා...............වැඩේ...