හොයපියෝ.....හොයපියෝ
මම හිතන විදියට ගොඩක් අය තමන්ට ඕනකරන සෝන්ග්ස්, මූවීස් ,ගේම්ස් ,සොෆ්ට්වෙයාර්ස්, වගේ ඒවායේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හොයාගන්න ලොකු කට්ටක් කනවා,සමහර විට හොයාගන්නම බැරුව යනවා,එකයි මේ ත්රෙඩ් එක දන්නා හිතුවේ,සමහර අයනම් දන්නවා ඇති,නොදන්නා එක්කෙනෙක් ට හරි වැදගත් වෙයිනෙ,මෙන්න කරන...