දන්නවද මෙහෙම කරන්න ??????

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,141
    1,023
    113
    ළිඳේ ♥♥♥♥
    දන්නවද මෙහෙම කරන්න ??????


    [FONT=&quot]ස්කයිප් ,ගූගල් ටෝක්,යාහූ මැසෙන්ජර්,එමඑස්එන්.etc [/FONT][FONT=&quot]ඉන්ස්ටෝල්[/FONT][FONT=&quot] නොකර පාවිච්චි කරමුද ???
    [/FONT]
    declare.gif
    declare.gif
    declare.gif

    [FONT=&quot]මේක නිතරම පාවිච්චි කරනවට වඩා ඔයාල ඔෆිස් එකේ ඉන්න වෙලාවට ,නැත්නම් වෙනත් දිහාකින් ඉන්ටෙර්නෙට් ගිය වෙලාවක ඔයාලට මේක ගොඩක් වැදගත් වේවි කියල මට හිතුන,එහෙම තැනකදී ස්කයිප් ,ගූගල් ටෝක්,යාහූ මැසෙන්ජර්,එමඑස්එන්, වගේ අපි කව්රුත් නිතරම පාවිච්චි [/FONT]IM [FONT=&quot]ප්‍රෝග්රෑමීස් ඉන්ස්ටෝල් කරන්න ඉඩක් නැතුව යනවනේ ඒ වගේ වෙලාවට අපි කාටත් මේක ප්‍රයෝජනවත් වෙයි,[/FONT]කොහොමද කියල බලන්න,[FONT=&quot]මේකෙන් ඔයාලට පහල දාල‍ තියෙන චැට් /[/FONT]IM [FONT=&quot]ක්ලයන්ට් ප්‍රෝග්රෑමීස් නැතුව යුස් කරන්න පුළුවන්,සයින් අප් වෙන්න අවශ්‍ය වෙන්නත් නැහැ .[/FONT]​

    skype-logo.thumbnail.gif
    images
    3ac545cd-710a-453c-bd46-3a49c8fc0107.png
    642-Download%2BYahoo%2Bmessenger%2BPortable.png
    button_myspace.png
    1847952.png
    aim_logo.png
    FaceBook_64x64.png


    [FONT=&quot]මෙන්න ලිනක් එක ගිහින් බලන්න කොහොමද කියල [/FONT]
    https://imo.im/new/

    [FONT=&quot] අවශ්‍යනම් ඔයාලට ක්රෝම එක්ස්ටෙන්ෂන් එකත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් [/FONT][FONT=&quot]
    කොමෙන්ට් එකක් දාල යන්න වැඩක වෙන දෙයක් කියල හිතනවානම්.[/FONT]
    preved.gif
    preved.gif
    preved.gif
    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]මෙන්න පොඩි සාම්පල් එකක්.....[/FONT]
    imob.jpg


    thankyou.gif
    [FONT=&quot]බලල කොමෙන්ට් එකක් දීල යන හැමෝටම තැන්ක්ස් [/FONT]
    thankyou.gif
     
    Last edited:

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,742
    367
    83
    kandy
    එලකිරි මචෝ..:):):):)රෙප් දෙන්න බැ තව පැය 24ක් යනකම් කොල්ලා..:(:(
     
    • Like
    Reactions: gudaya