මචන් මම බ්ලොග් එකක දැක්කා ෆොරෙක්ස් ලන්කාවේ ඉල්ලිගල් කියලා..
http://www.cbsl.gov.lk/pics_n_docs/02_prs/_docs/press/press_20120530ea.doc
දන්න එකෙක් හරි විස්තරයක් කියනවද???:dull::dull:
තව ට්රේඩින්ග් අකවුන්ට් එකට සල්ලි දමන්නේ කොහොමද??? මෙතඩ් එක???:dull::dull:
තව මචන් ඩෙමො එකෙ විදියට 10000$...