Forex Illegal ද ?????

Assistance

Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    මචන් මම බ්ලොග් එකක දැක්කා ෆොරෙක්ස් ලන්කාවේ ඉල්ලිගල් කියලා..
    http://www.cbsl.gov.lk/pics_n_docs/02_prs/_docs/press/press_20120530ea.doc

    දන්න එකෙක් හරි විස්තරයක් කියනවද???:dull::dull:
    තව ට්‍රේඩින්ග් අකවුන්ට් එකට සල්ලි දමන්නේ කොහොමද??? මෙතඩ් එක???:dull::dull:

    තව මචන් ඩෙමො එකෙ විදියට 10000$ බැලන්ස් එකක් එන්න 100:1 ලිවරේජ් එකට, මම කියක් අකවුන්ට් එකට දාන්න ඕනද??????
    :dull::dull:

    Help..!!:dull::dull::dull:
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ඇයි මචන් එහෙම කිව්වෙ????:confused::confused::confused:

    mama godak sites dekala thiyanava. umbalata salli danna kiyala un refferal gana hoyanava. eka karanna epa. site okkoma kiyavanna. honda karunu ganna. godak site valin 30$ vage free denava. evagen karanna. loss unoth wade atharala danna
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    mama godak sites dekala thiyanava. umbalata salli danna kiyala un refferal gana hoyanava. eka karanna epa. site okkoma kiyavanna. honda karunu ganna. godak site valin 30$ vage free denava. evagen karanna. loss unoth wade atharala danna

    Thank you machan..!!!:yes::yes: