1. ndp.mymail

    හුලංටෙල් බිල් පත් අයකර ගැනීම

    හුලංටෙල් බිල් පත් අයකර ගැනීම මචං මම හුලංටෙල් (AirTel) data sim එකක් අරගන තිබුනා. දැං ඒක භාවිතා කරන්නෙත් නෑ. මුං මට අද පොස්ට්කාඩ් එකක් එවලා මුදල් අයකරගැනීමක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමක් කියල රුපියල් 500ක බිලක් ගෙවල නැතෙයි කියල. මුංට පුලුවන්ද බං මට කේස් එකක් දාන්න මේක නොගෙව්වයි කියල?

    No contents