ඔබගේ ජංගම දුරකතන අංකයේ අවසාන ඉලක්කම,
2න් වැඩිකර.
5ක් එකතුකර.
50න් වැඩිකර.
ඔබගේ වයස එකතුකර
365ක් එකතුකර
615ක් අඩුකරන්න
දැන් ලැබුන පිලිතුර හොදින් බලන්න....
අවසාන අංක දෙක ඔබේ වයසත්ද , පලමු අංකය ඔබේ දුරකතන අංකයේ අවාසන අංකයද ලැබි ඇත.
(මීට කලින් මේක කරලා බලලා තියෙනවා නම් සමවෙන්ට ඕන...