කරලම බලන්න කෝ. . ..

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඔබගේ ජංගම දුරකතන අංකයේ අවසාන ඉලක්කම,


  1. 2න් වැඩිකර.
  2. 5ක් එකතුකර.
  3. 50න් වැඩිකර.
  4. ඔබගේ වයස එකතුකර
  5. 365ක් එකතුකර
  6. 615ක් අඩුකරන්න



දැන් ලැබුන පිලිතුර හොදින් බලන්න....

අවසාන අංක දෙක ඔබේ වයසත්ද , පලමු අංකය ඔබේ දුරකතන අංකයේ අවාසන අංකයද ලැබි ඇත.







(මීට කලින් මේක කරලා බලලා තියෙනවා නම් සමවෙන්ට ඕන හොදේ. . .)
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1*2*5*50=250
    + වයස
    615-365=250
    250 + වයස - 250 = වයස

    අපරාදි බොල මගේ වෙලාව
    :angry::angry::angry::angry::angry:
    මාත් ලස්සනට මේක සුලු කරලා
    කමෙන්ට් එක දාන්න එද්දි
    මේ ගස් ගෙම්බා
    :angry::angry::angry::angry:
    ඊට කලින් දාලා
    නොදකින් නොදෝමකිත්..
    තූ විතරයි.

    :frown::frown::frown::frown::frown:

    රෙප් 5+ කින් දමලා ගැහුවා
    ගල් ගෙඩියකින් දමලා ගැහුවා
    කියලා හිතා ගනින්...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kra

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    අපරාදි බොල මගේ වෙලාව
    :angry::angry::angry::angry::angry:
    මාත් ලස්සනට මේක සුලු කරලා
    කමෙන්ට් එක දාන්න එද්දි
    මේ ගස් ගෙම්බා
    :angry::angry::angry::angry:
    ඊට කලින් දාලා
    නොදකින් නොදෝමකිත්..
    තූ විතරයි.

    :frown::frown::frown::frown::frown:

    රෙප් 5+ කින් දමලා ගැහුවා
    ගල් ගෙඩියකින් දමලා ගැහුවා
    කියලා හිතා ගනින්...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔයා පව් ද මන්දා ,
    මට ගහපු ගලෙන්ම මමත් ගැහුවා.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    අපරාදි බොල මගේ වෙලාව
    :angry::angry::angry::angry::angry:
    මාත් ලස්සනට මේක සුලු කරලා
    කමෙන්ට් එක දාන්න එද්දි
    මේ ගස් ගෙම්බා
    :angry::angry::angry::angry:
    ඊට කලින් දාලා
    නොදකින් නොදෝමකිත්..
    තූ විතරයි.

    :frown::frown::frown::frown::frown:

    රෙප් 5+ කින් දමලා ගැහුවා
    ගල් ගෙඩියකින් දමලා ගැහුවා
    කියලා හිතා ගනින්...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    :rofl::rofl::rofl::rofl:
    ලග අහල පාත ගලක් නෑ නෙ හොයාගන්න..
    අහුවෙයකො බලන්න තුම්මං හන්දියකදී :yes::rofl:

    You have given out too much Reputation in the last 24 hours, try again later.