කිරින්දේ භූචලනයකින් ගෙවල් 7කට හානී
අප්‍රේ.19- කිරින්ද, කිරින්ද යාල හන්දිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 10ට පමණ සුළු භූ චලනයක් සිදුව තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරි එම්.ජී.ඒ.නන්දන මහතා පැවසුවේ, ඉන් නිවාස 7කට පමණ හානි සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා...