මේවා ගැන ගොඩක් experience තියෙන අය එලකිරියේ ඉන්නව අති මම හිතන්නෙ මට හෙල්ප් එකක් දෙන්න ! ! ! ! please . . . .
මේ ලගකදි ඉදන් මට කෙල්ලෙක් ගැන හිත ගිහිල්ල තියෙනව but තම එක එයාට කියන්න ලබුන්නැ
එයාවත් එයගේ යාලුවොවත් මට chance එකක් දෙන්නෙමනෑ එයා එහෙම කරන්නෙ මට කෑමති නෑති නිසාද ?:sorry:
මුලදි නම්...