Family Guy TV Series

DILUF

Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    36
    kottawa
    fam-thelazynigerian.jpg

    හැමදේටම කලින් කියන්න ඕන මේ TV Series එක කර්ටූන් උනාට 16+ වත් ලිමිට් එකක් තියෙන්න ඕන කියන එක.

    මේකේ දැනට season 10 release වෙලා තියෙනවා. එකොලොස් වෙනි season එක මෙ දවස් වල telecast වෙනවා.

    මේ කතාව දිග හැරෙන්නේ ඇමරිකාවේ Rhode Island town එකේ ජීවත් වෙන Griffin පවුල වටා. මේ පවුලේ අම්මා , තාත්තා එක්ක ළමයි තුන්දෙනෙයි බල්ලයි.

    ප්‍රක්ටිකලි ගෙදර ඔක්කොමට පිස්සු ගෙදර ගෘහ මුලිකය වෙන Peter Griffin තම හොදම පිස්සු කෙලින්නේ ගෙදර බල්ලට මොලේ තියෙනවා හෙමොටම වඩා .

    show-image.jpg
    කතාව කියනවාට වඩා හොදී මේක ඔය ගොල්ලේ බලන එක

    Season එකේ ඉදල අට වෙනකම් තියෙන ටොර්රෙන්ට් එකක් තියෙන ලින්ක් එකක් දාන්නම් . Download කරලා බලන්න. ඉතුරු season ටිකත් පස්සේ දාන්නම් .
    මචන්ලා මට රේප් ටිකක් දෙන්න ලොබ වෙන්න එපා . මේක බලපු කට්ටිය ඉන්නවනම් බුම්ප් වක් වත් ද ල යන්න.

    http://torrentz.eu/65787b71aac45346d54fff9d2c19a0f0ba10379f