:(:(:(
මම දන්න අය්යා කෙනෙක් ඉන්නවා. එයා හුඟක් දක්ෂය්, බුද්ධිමත්. මට ගොඩක් උදව් කරලා තියනවා. හැමෝටම උදව් කරනවා, හැමෝටම තැනකට එන්න කියල උනන්දු කරනවා. ඒ අය්යට මේ තියන ගුණයන් ගැන මට හුඟක් පැහැදීමක් තිබුනා. එකය් මම එයට හුඟක් කැමති. මම එයාට හුඟක් ගෞරව කලා. මට අය්යලා නැහැ. ඒ හින්දා මම එයාව මගේම...