1. K

    kandy 3g signal gana dana ganna one?

    මට කවුරුහරි පිලිමතලාවේ ඉන්න එක්කෙනෙක් කියනවද මෙහෙ ඩයලොග්, මොබිටෙල්, එයාටෙල් වල 3ජී සිග්නල් කොහොමද කියලා? මම බට්ටෙක් ගන්නයි ඉන්නේ. 3ජී සිග්නල් තියන සිම් එකක් ගන්නත් එපැයි. ඒ ලග පාතක ඉන්න එක්කෙනෙක් විස්තර ටිකක් කියන්න. බොහොම ස්තූතියි!

    No contents