kandy 3g signal gana dana ganna one?

kasunbg

Member
Feb 17, 2009
4
0
0
මට කවුරුහරි පිලිමතලාවේ ඉන්න එක්කෙනෙක් කියනවද මෙහෙ ඩයලොග්, මොබිටෙල්, එයාටෙල් වල 3ජී සිග්නල් කොහොමද කියලා? මම බට්ටෙක් ගන්නයි ඉන්නේ. 3ජී සිග්නල් තියන සිම් එකක් ගන්නත් එපැයි. ඒ ලග පාතක ඉන්න එක්කෙනෙක් විස්තර ටිකක් කියන්න.

බොහොම ස්තූතියි!