වාහන උදව්! වැඩිම වැලිවේශන් එන වාහන
අතින් පොඩි ගානක් දාලා ගන්න හැකි 10-15 අතර වාහනයක් සජෙස් කරන්න පුලුවන්ද
සමහර වාහන තියෙනවා නේද වැලිවේශන් එක ගොඩක්ම වැඩි සෙලින් ප්‍රයිස් එකට වඩා?
අතින් 1-2ක් දාලා ගන්න පුලුවන්, 35 වෙනකම් වාරිකේකට යන්න පුළුවන් (අතින් ගෙවෙන්නේ නෑ, එලවන්ස් එකක් තියේ තව අවුරුදු...