නොමියෙන මිනිසුන් (best ever local film for me)
නොමියෙන මිනිසුන් ෆිල්ම් එක හොයාගන්න තියෙනවද? ඔන්ලයින් බලන්ඩ උනත් අවුලක් නෑ.
u-tube එකේ සින්දුවක් විතරක් තියෙනවා. මට ඕනේ ෆුල් ෆිල්ම් එකම.
සින්දුවත් අහලම බලන්ඩකෝ. අන්තිම පාර්ට් එකත් හොදට අහන්ඩ.....
https://youtu.be/eamXIhzWej4...