අපට ඉක්කා හට ගන්නේ ඇයි?
Office එකේ වැඩ කර කර ඉන්න ගමන් ඉක්කාවක් ආවා කියහන්කො..!! කස්ටිය බක බක ගගා හිනා වෙනවා.. පට්ට නෝන්ඩිය.. කෝකත් එකයි කියලා පොඩ්ඩක් search කරලා බැලුවා මොකෝ මේ ඉක්කා එන්නේ කියලා..
හොද blog එකක් තිබ්බා අපේම එකෙක් කරපු, එලට විස්තර කරලා තියනවා ඉක්කා ආවම මොකෝ කරන්න ඕන කියලත්...