1. janithanjana

    හොද Sri lankan Univercity මොනවාද?

    හොද Sri lankan Univercity මොනවාද? තාම A/L ඉවර නෑ. මම කල්පනා කරෙ මොනවාද A/L. පස්සෙ කරන්නෙ කියලා. මම හිතාගෙන ඉන්නෙ Software Engineering කරන්න. මොකො හිතන්නෙ. කියන්න තියෙන දෙයක් කියලා දාපන් අව්ලක් නෑ. Software කරනවානම් මොකක් ද කරන්න ඔනෙ University එක? අයියා IIT එකෙ කරනවා. එයානම් කියනවා එක...
  2. janithanjana

    Freelancers ලා පොඩි උදව්වක් කරන්නකො...

    Freelancers ලා පොඩි උදව්වක් කරන්නකො... මම වෑඩෙට ටිකක් අව්ලුත්. එත් Computer / Internetවලට අලුත් නෑ. මම තාම ඉගෙන ගන්නවා ඉතින් සල්ලි ප්‍රශ්න ටිකක් තියෙනවා. තමන්ට යන ගාන හොයන්න ඔනෙ කියලා හිතුවා. ඉතින් මම දෑනාට Probux එකෙ රෙෆ් ලා 200 අරන් කරගෙන යන්වා එක විතරයි මම E-money කරලා තියෙන්නෙ. Freelancer...

    No contents