1. S

    වාහනේ හයිවේ එකේ නැවතුනා !!! Help!!!

    ආයුබෝවන් ගයිස්.... කාර් එක වැලිපැන්න හරියෙදි නැවතුනා. 1969ට කතා කලා. ඊළඟ හුවමාරුවට ගෙනිහින් දානව කිව්වා. වාහනේ හදාගන්න ඒ පැත්තෙ හොඳ තැනක් කියන්න. ගාල්ල පැත්තට ගනගමන් හිටියේ. පෙට්‍රල් කාර් එකක් Mazda 323. Oil, වතුර අඩුවක් නෑ. හීට් එක වැඩියි කියල පෙන්නන්නෙත් නෑ. හැබැයි දුම් දාල නතර උනා. කරගඳක්...

    No contents