වාහනේ හයිවේ එකේ නැවතුනා !!! Help!!!

May 11, 2009
5
9
3
ආයුබෝවන් ගයිස්....
කාර් එක වැලිපැන්න හරියෙදි නැවතුනා.
1969ට කතා කලා. ඊළඟ හුවමාරුවට ගෙනිහින් දානව කිව්වා.
වාහනේ හදාගන්න ඒ පැත්තෙ හොඳ තැනක් කියන්න.
ගාල්ල පැත්තට ගනගමන් හිටියේ.
පෙට්‍රල් කාර් එකක් Mazda 323.
Oil, වතුර අඩුවක් නෑ.
හීට් එක වැඩියි කියල පෙන්නන්නෙත් නෑ.
හැබැයි දුම් දාල නතර උනා. කරගඳක් එක්ක එන්ජින් එකෙන් දුම් දැම්මේ.
රේඩියේටර් කප් එකත් ඇරල බැලුවා. වතුර තියනවා.
මොකද්ද වෙලා තියෙන්නේ.
මේ පැත්තෙ හොඳ මිකැනික් කෙනෙගෙ නම්බර් එකක් තියනව නම් කියන්න.
😥😥😥
 
  • Jul 6, 2012
    10,690
    2,911
    113

    Galle Mazda ma karana kenek hitiya machan Udugama hariye, contact number eka missing.

    323 ekak nam ona garage ekaka awlk wena ekak ne, Piyasena motors thama tye nam eka hondai danna widiyata