1. Sashen16

    කවුද දන්නෙ argent global network කියන එක ගැන?

    කවුද දන්නෙ argent global network කියන එක ගැන? මේක scam එකක්ද?:confused::confused::confused::confused::confused::confused::confused::confused:
  2. Sashen16

    Fiverr එකෙන් හොයපු සල්ලි withdraw කරන්න දන්නවද?

    Fiverr එකෙන් හොයපු සල්ලි withdraw කරන්න දන්නවද? Fiverr එක ගැන සුපරියට දන්න අයියලා කියන්නකෝ පොඩ්ඩක්? මට පුරස්න ගොඩක් තියනවා මං ඊයේ තමයි ඉස්සෙල්ලම Gig එකක් දැම්මෙ. Logo Designing වලින්. දැනට $28ක් තියනවා:D. withdraw කරන්න ඩොලර් ගානක් වෙනකම් ඉන්න ඕනෙද? කොහොමද withdraw කරන්නෙ? :baffled: Fiverr...

    No contents