යාලුවනේ..... මට මේ වගේ කාඩ්බෝඩ් පෙට්ටි හදාගන්න තෙනෙක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්ඩකෝ... ලොකු උදුවක් බං... අනිත් එක මේකෙ 4 color design එකකුත් ප්‍රින්ට් වෙන්ව..
අනිත් එක මට මේවා 100 ට අඩු ගණක තම ඕනි..... එහම තෙනක් දන්නවදෝ.....
මට ඕනි මිට වඩා පොඩි එකක්, අනිත් එක එච්චර ගනකම ඕනි නැ....