paypal n Google AdSense

nISITHC

Member
Jun 20, 2009
365
11
0
මචන්ලා මගේ paypal n Google AdSense account 1 තියෙනෙව. AdSense එකේ තියෙන සල්ලි ටික paypal account 1 add කරගන්න පුලුවන්ද.....
කොහොමද කරන්නේ... ?
දන්නා කෙනෙක් කියනවද, ලොකු උදුවක්...
 
nISITHC

Member
Jun 20, 2009
365
11
0
tnX මචන්ලා.... මට AdSense එකේ සල්ලි ගන්න විදියක් ඇත්තෙම නැද්ද.. අඩුම ගානේ ebay එකෙන්ව මොනවා හරි ගන්න තිබ්බනම් වටිනව්....
 
Last edited:

nISITHC

Member
Jun 20, 2009
365
11
0
tnX මචන්ලා.... මට AdSense එකේ සල්ලි ගන්න විදියක් ඇත්තෙම නැද්ද.. අඩුම ගානේ ebay එකෙන්ව මොනවා හරි ගන්න තිබ්බනම් වටිනව්....

5000k විතර තියෙනවා බං...