1. N

    ඔටෝ වාහන සම්බන්දව

    ඔටෝ වාහන සම්බන්දව එලකිරි හිතවතුනි, මාගේ දනහිසේ අනතුරක් හේතුවෙන් වම් කකුල නැවීමට හෝ බරක් දීමට නොහැකි ප්‍රශ්නයක් මතූවී ඇත , එම හේතුව නිසා මා ලග තිබු ආදරයෙන් බලාගත් මැනුවල් කාරය විකීනමටද සිදුවුනී.අතේ ලක්ශ 20ක්ට පමන ගත හැකි ඔටෝ වාහනයක් කුමක්ද? ලගදී යාලුවෙක් ඔටෝ වාහනයකින් වාහන පහුකිරීමෙදී වේගය මදි...

    No contents