මම අද මගෙ 1st පොස්ට් එක දම්මා.ඔයාලත් කියවල බලන්නකො. මෙකෙ වැරදි නම් ගොඩක් තියනවා.එකට සොරි කිව්වා ඔන්න. :D :D
මම අද ඔයාලට කියන්න WI-FI යන්නෙ කියන්නෙ මොකක්ද කියල. WIFI.කියන එකෙ තෙරුම තමා "wireless fidelity" මෙ දවස් වල මෙ WI-FI කියන්නෙ බොහොම Famous technology එකක්. මෙක develop කරල තියෙන්නෙ IEEE (...