මෙහෙමත් ගෑණු ඉන්නවනෙ යකෝ!!
කතාවක් තියනවානේ ගැණිගේ මොලේ හැදිමිටේ තරමට කියලා.. කියවන්නකො මේ කතාව.
ඔන්න එක ගමක ගම්මුලාදැනිකෙනෙක් ඒ ගමේ දුප්පත් ගෙදරක ගැහැණියක් සමග අනියම් සම්බන්ධයක් පවත්වනවා. (ඕක මහ ලොකු අරුමයක් යැයි නේද ? ) වැඩේ කියන්නේ මේ ආරච්චිගේ පුත්රයාත් ඒ ගෙදරටම බඩගානවා තාත්තගේ වැඩේටම. ඉති0...