මචන්ස්ලා , කවුරුහරි දන්නවද බම්බලපිටියේ තියෙන Mitsu Mobile Phone Shop එක ගැන.කවුරුහරි එකෙන් mobile phones හරි Tabs හරි අරන් තියනවද? මම friend කෙනෙක් එක්ක ගියා එතනට පොරට Ipad එකක් බලන්න.උන් ගාව තියනවා sealed boxes . prizes එහෙම shape . දන්නා අය පොඩ්ඩක් විස්තර දානවද?
Thanx!