How to Factory reset any device

radithsam

Active member
  • Sep 1, 2009
    265
    124
    43
    දැනට අවශ්‍ය නැති උනත් මේ site එක bookmark කරලා තියාගන්න . ඉස්සරහට ඕන වෙන්න පුළුවන් . ගොඩක් electronic devices Factory Reset කරන හැටි මේ site එකේ තියෙනවා .ඔන් වෙන්නේ නැති Smart Phone එකක් උනත් reset කරගන්න පුළුවන් .Device එක search කරලා reset කරන හැටි හොයාගන්න .

    http://factory-reset.com/wiki/Main_Page