You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
D
ලෝන් ශේෂය එක වර පියවන්න උපදෙසක් දෙන්න
මම ණයක් ගත්තා. මම එය අවුරුදු 2.5 ක් ගෙව්වා. තව අවුරුදු 2.5 ක් ඉතිරිව ඇත. ඉතියිරියා අදු පොලියකින් ගෙවාලා සම්පූර්ණ කරන්න. ක්‍රමයක් තිබේද? කරුණාකර උදව් කරන්න.