You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
කොහොමද කස්ටියට. අද මම funny වැඩ කෑල්ලක් ගෙනාව..computer එක ගැහැනුද පිරිමිද කියල බලාගන්න මේ විදියට පුලුවන්..
1>මුලින්ම notepad එක open කර ගන්න
2>ඊට පස්සෙ මේ කෝඩ් එක paste කර ගන්න
CreateObject(“SAPI.SpVoice”).Speak”I love you”
3>අන්තිමට ඕක computer_sex.vbs කියල save කරගන්න.මතක ඇතිව .vbs...