මොඩෙම් ගැන දන්නවද..?
මම ඩොන්ගල් එකක් ගන්න පොඩ්ඩක් හොයල බැලුවා..කස්ටිය කියන විදියට නම් Huawei e220 තමයි හොඳයි කියන්නේ..එත් එවා ගන්නේ කොහෙන්ද..?Huawei e220 hsdpa usb modem එකක් ලංකාවෙන් ගන්න පුලුවන් තැන් දන්න අය ඉන්නවද..? ebay එකේ නම් තියනවා එත් ලංකාවට ship කරන්නේ නෑ.:(.එහෙම ship කරන්නේ නැති ඒව...