විදුලි උත්පාදනය සඳහා නැනෝ තාක්ෂණය
පේරාදෙණිය විශ්වවිද්යාුලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉලෙක්ට්‍රො නික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය ලිලන්ත සමරනායක මහතා, ශ්රීි ලංකා නැනෝ තාක්ෂිණික ආයතනයේ (SLINTEC)උපදේශක වරයකුද වේ. පේරාදෙණිය විශ්වවිද්යාාලය හා කැලණි කේබල්ස්...