1. ujo

    Phone එකක් ගන්න..

    Phone එකක් ගන්න ඉන්නෙ.. Budget එක 20000-30000ත් අතර.. help එකක් දෙන්න.. මොනවද හොද models..?
  2. ujo

    Phantom pro Battery භාවිතා කරන ආකාරය

    කට්ටියගෙන් පොඩි උපදෙසක් බලාපොරොත්තු වනවා.. මට දැන ගන්න පුලුවන්ද Phantom pro drone වල Battery use කරන විදිය ගැන.. Battery Charge කරන ආකාරය Battery එක use කරන නැති වෙලාවට Full Charge කරලද තියන්න ඕන, නැත්නම් Charge නොකර තිබ්බට අවුලක් නැද්ද? Battery Charging Adapter එකේ , Charging කියන එකෙයි...
  3. ujo

    Binance withdraw කරන්න

    මචන්ලා Binance , p2p වලින් USDT sell කරනකොට USDT minimum amount එක කීයද? USDT 10 ක් විතර withdraw කරන්න බෑ නේද? Help me......
  4. ujo

    Redmi 9 phone එකේ Gyroscope Sensor ‍එක..

    මචංන්ලා Redmi 9 phone එකේ Gyroscope Sensor ‍එක තියනවද? Redmi 9 එකක් ගන්න කියල බැලුවේ.. Phone එක use කරන අය reply කර්න්න.. phone එකේ spec හොදයිද?
  5. ujo

    මේ දවස් වල 30000 අඩුවෙන් ගන්න තියන phones....

    මචන්ලා.. මේ දවස් වල 30000 අඩුවෙන් ගන්න තියන හොදම phones මොනවද..? plz help...
  6. ujo

    Alto 800 ට Spare Parts and Decoration Parts ගන්න තැනක් ...

    Alto 800 Car එකට Coil Carpet ගන්න තැනක් තියනවනම් Details දානවද? තව සීට් කවර, Steering Wheel Cover වගේ Items ගන්න තැනක් තියනවනම් Details දානවද? Home Deliver අවශ්‍යයි.....
  7. ujo

    BOC Loan එකක් දාල‍ා Senior Citizen Fixed Deposit එකක් දාන්න

    කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕන.. BOC වගේ Loan එකක් දාල‍ා Senior Citizen Fixed Deposit (500000 විතර) එකක් දාන එක හොදයිද? Monthly පොලිය ගන්න බලාපොරොත්තු වෙනවා.. පසු කාලීනව හරි යම් කිසි මුදලක් ඉතිරි කර ගත හැකිද? නැත්නම් තේරුමක් නැති වැඩක්ද? අදහස් හා යෝජනා දෙන්න.. monthly කීයක් ගන්න පුලුවන්ද?
  8. ujo

    LG Smart TV Problem..

    කට්ටියගෙන් පොඩි උදව්වක් ඕන.. ම‍ගේ LG WEBOS SMART TV එකක් තියෙන්නේ.. එකේ Apps Install කරන්න යදිදි 'Can't Update Apps try again කියල massage එකක් එනවා.. එක fix කරගන්න help එකක් දෙන්න...
  9. ujo

    Multiplayer Game ගහන්න

    Machannla hoda offline( LAN ) gahanna puluwan hoda Multiplayer game tikak kiyanawada... Small size.. Ex:- Halo
  10. ujo

    ඉතිරි කරන්න හොදම බැන්කුව...

    ඉතිරි කරන්න හොදම බැන්කුව... කට්ටිය මට help එකක් දෙනවද...? මාස්පතා පොඩි ගානක් ඉතුරු කරන්න අදහසක් තියනවා. ඒක දාන්න තියන හොදම බැන්කුව මොකද්ද? (හොද serving accounts තියන, rates තියන..)
  11. ujo

    Youtube Plalist Download කරගන්න....

    කට්ට්යටම මන් කියන්නම් Youtube Playlist Download කරගන්න Software එකක්.. මේකේ නම තමයි "You tube by click" (Premium). අවශ්‍ය අය පහළ Link එකෙන් Download කරගන්න. https://piratepc.net/youtube-by-click-premium/
  12. ujo

    ශරීර වර්ධනයට Cytacon b12 Vitamin ගැන..

    ශරීර වර්ධනයට Cytacon b12 Vitamin ගැන.. මචංලා ශරීර වර්ධනයට, මහත් වෙන්න Cytacon b12 Vitamin එක හොදයිද? දන්න අය Reply කරන්න.. මේක Use කරපු අය පොඩි උප‍දෙස් ටිකක් දෙන්න.. Specially Elakiri.com එකේ Doctors ලා ඉන්නවනේ.. :angry:
  13. ujo

    මහත් වෙන්න........

    මචංලා මහත් වෙන්න Cytacon b 12 විටමින් එක හොදයිද....? මේ ටිටමින් එකෙන් මොකද වෙන්නේ..? දන්න කෙනෙක් Reply කරන්න....
  14. ujo

    ARC GIS වැඩ්ඩොන්ගෙන් help ඒකක් ඔ්න....

    ARC GIS වැඩ්ඩොන්ගෙන් help ඒකක් ඔ්න.... Machanla mata line shape file ekak tiyanawa.. eka 100m distance walin points shape file 1k hada ganna ona.. Help ekak denna... :rolleyes: :rolleyes: :rolleyes:
  15. ujo

    Rata indi,mee pani,elagithel..

    Machanla rata indi,mee pani , elegithel 3ma dala hadapu bottles ganna thiyana තැනක් දන්න අය kiyanawadha?
  16. ujo

    Sampath Web Card Problem

    Machanla mage sampath bank web card eka expire wela renew kala.. new cvv code ekakuth hambuna.. parana card no ekamai... but mage paypal ekata ea card eka except karanna baa kiyanawane.. (Paypal eke parana card eka remove krla baluwa eth hari giye naa..) mokadda mekata hethuwa.... plz help me....
  17. ujo

    Cyber Security....

    මචංලා මම Cyber Security Study කරන්න ඉන්නේ.. මට Tutorial සෙට් ටිකක් හොයලා දෙනවද? ලොකු උදව්වක් මචංලා..... මගේ Cyber Security Knowledge 0.... Plz.. Help me..... kali Linux Tutorial තියනවනම් එවත් දාන්න.. සිංහලෙන් නම් තවත් හොදයි...
  18. ujo

    Word File can't open......

    Machanla mata big help ekak ona.. word files name eka green color eken tiyenne.. ewa open karanakota word cannot open the document: user does not have access privileges (.........). kiyala watenawa.. me error eka fix karanne kohomada....? loku help ekak........
  19. ujo

    Word File can't open......

    Machanla mata big help ekak ona.. word files name eka green color eken tiyenne.. ewa open karanakota word cannot open the document: user does not have access privileges (.........). kiyala watenawa.. me error eka fix karanne kohomada....? loku help ekak........
  20. ujo

    Visa සහ Master Card අතර වෙනස.....

    Visa සහ Master Card අතර වෙනස..... Machanla mata kiyanawada Visa card ekei master card ekei athara wenasa mokadda kiyala... loku help ekak machanla.......... mage BOC tiyenne... :( :(

    No contents