මොරටුවේ කුරුස හන්දිය කවුරුත් වගේ දන්න තැනක්, ඔතනින් තමයි අලුත් ගාලු පාරයි පරන ගාලු පාරයි වෙන් වෙන්නෙ. කුරුස හන්දියෙ තියෙනවා මුහුද පැත්තට වැටිච්ච් පාරක්, ඒ පාරෙන් ගියාම තමයි සෙබස්තියන් ඉස්කොලෙ එහෙම හම්බුවෙන්නෙ.
ඔය පාරෙ ටිකක් දුර යද්දි හම්බුවෙනවා පල්ලියක් එක්ක කනත්තක්, එතනින් ඔය පාර බෙදෙනවා වම්...