minissu mahindata salakana hati

janakashan

Member
Oct 15, 2009
23
5
0
26663_467795480072809_8171525607289618775_n.jpg


12439140_467795493406141_3438246065616554897_n.jpg
 
  • Like
Reactions: kinkon

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

මහින්ද රටට වැඩක් කල එක හරි.
ඒකට සලකන ඒකත් හරි.
හැබැයි බුදු කෙනෙකුට සමාන වෙන විදිහට සලකන්න , තෙරුවනට සමාන වෙන විදිහට සලකන්න නං කල එකා මන්ද බුද්දීකයෙක් වෙන්නම වෙනවා.
ගිහින් ඩොකෙක්ට කියලා විටමින් එකක් ලියා ගනින්.
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මහින්ද රටට වැඩක් කල එක හරි.
ඒකට සලකන ඒකත් හරි.
හැබැයි බුදු කෙනෙකුට සමාන වෙන විදිහට සලකන්න , තෙරුවනට සමාන වෙන විදිහට සලකන්න නං කල එකා මන්ද බුද්දීකයෙක් වෙන්නම වෙනවා.
ගිහින් ඩොකෙක්ට කියලා විටමින් එකක් ලියා ගනින්.

:nerd:
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔන්න ඉතින් හත් අවුරුද්දක් පරණ පාවිච්චි නොකරපු එකෞන්ට් එකකින් ඇවිල්ලා ආයෙත් මහින්දය පච වෙන පොස්ට් එකක් දාලා.....
    මේ ටිකේ පොනිලාගෙයි සිරගෙයි උන් රත් වෙලා පරණ ගේමට බැහැලා වගේ :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    උඹල වගේ උන් කරන වැඩ හින්ද මහින්දයට තියන ලකුණු ටිකත් කැපෙනවා බං
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    ‍‍‍මේ මොහොතේ රජය විසින් රටට එරෙහි ව කරන සි‍යළු විනාශයන්ට එරෙහි ව නැගී සිටින යම් වෘත්තීය සංගමයක් හෝ සංවිධානයක් වේනම් ඒ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය බව අවිවාදිත ය. ඔවුන් තම සාමාජිකත්වයේ අයිතිවාසිකම් වපසරියෙන් එහා ගොස් වත්මන් රජයේ විනාශකාරී නවලිබරල් ප්‍රතිසංස්කරණවලට එරෙහි ව මෙන් ම ඉන්දියානු ව්‍යාප්තවාදයේ බළල් අතක් ලෙස එන සීපා ගිවිසුමට ද එරෙහි ව හුදකලා සටනක් කරමින් සිටිනු දැකිය හැකි ය. මෙය බෙහෙවින් අගය කළ යුත්තකි. මේ අතර, පසුගිය මැතිවරණවල දී මහින්දට එරෙහි ව දිනපතා පාගමන් ගිය හා ලිප්ටන් වට රවුමට රැස් වූ අන් සියළු වෘත්තීය සංගම්, ඔවුන්ට රජය විසින් දුන් තනතුරක් දෙකක් නිසා දීර්ඝ නිද්‍රාවකට යවා තිබෙන බව ඉතා පැහැදිළි ය. විශේෂයෙන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙන්ම නීතිඥවරුන්ගේ සංගමය ද මෙම නිද්‍රාව තුළට ස්වේච්ඡාවෙන් ම වැටී සිටින බව නොකියාම බැරි ය.