1. tin tin

    WhatsApp සහ Google Drive වලට use කරන්න Phone එකක්...

    එලකිරි වැසියනි, මගේ office එකේ වැඩ වලට WhatsApp සහ Google Drive තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ. ඒවා lag වෙන්නේ නැතුව සහ ඊට අමතරව call සහ SMS වලට use කරන්න පුලුවන් රු. 30000.00 ට අඩු හොඳ Phone එකක් යෝජනා කරන්න පුලුවන්ද ? ජයම වේවා !
  2. tin tin

    Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

    ආයුබෝවන් එලකිරි වැසියනි, පොඩි Depression තත්ත්වයක් තියෙන කෙනෙකුට consult කරන්න හොඳ Psychiatrist කෙනෙක් recommend කරන්න පුලුවන්ද? ස්තූතියි !
  3. tin tin

    Google Drive ප්‍රශ්ණයක්

    ආයුබෝවන් එලකිරි වැසියනි, මගේ Google one subscription එක අරගෙන තියෙන්නේ iPhone එකෙන්. ඒ නිසා ඒකේ අවුරුද්දකට 19.99 Us$ කපාගන්නවා. එක පට්ට පාඩුයි. ලංකාවේ මුදලින් ගෙවන්න දැම්මා නම් රුපියල් තුන්දාස් ගානට වැඩේ කරගන්න පුලුවන්. ඒ නිසා මට අවශ්‍යයි මගේ accountට එක ලංකාවේ මුදලින් ගෙවන විදියට හදාගන්න...
  4. tin tin

    පාසිකුඩා

    දෙසැම්බර් මාසේ අන්තිමේ පාසිකුඩා පැත්තේ ගිහින් එන්න කියලා බැලුවේ. Night දෙකක් ඉන්න කියලා හදන්නේ. බලන්න යන්න තියෙන තැන් මොනවද මචංලා ????
  5. tin tin

    BAR CODE

    BARCODE එකක් හදල ඒකට PRICE එක දාන හැටි කියලා දෙන්න පුලුවන්ද?
  6. tin tin

    Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ....

    Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ.... මෙන්ඩිස් සමාගම ලංකාවේ මාර්කට් එකට බකාඩි රම් 750ml බෝතලය රු. 2900ට දානවලු. https://ws23.lk/bacardi-carta-blanca-superior-white-rum-750ml මේ අර රටින් එන එකමද? නැත්නම් මෙහේ හදන එකක්ද? බීපු කෙනෙක් කොහොමද කියල කියනවද?

    No contents