1. Brengi

    Money transfer from SL to New Zealand

    Hi Guys, මට ලංකාවෙන් New Zealand වලට සල්ලී වගයක් transfer කරගන්න ඕනි. කොහොමද වැඩේ කරන්න පුලුවන්? උන්ඩියල් විතරමද option එක? මට NZ resident visa තියනවා. ඒක use කරලා SL bank එකකින් legal විදියට වැඩේ කර ගන්න පුලුවන්ද?
  2. Brengi

    EPF එක රට ඉදන් ගන්න පුලුවන්ද?

    මචන්ලා, මෙහෙමයි කතාව. මට New Zealand PR හම්බ උනා. ලන්කවෙන් එද්දිම ETF එක ගොඩ දා ගත්තා. ඇවිල්ලා මාස 3 කට වගේ පස්සේ තමා PR එක සෙට් උනේ. BCards ඔක්කොම ටික ලන්කාවේ ගෙදර තියලා ආවේ. අඩුවක් නැතුව ඔක්කොම තියනවා. එන්න කලින් name check කලාම එක company එකක name එක වැරදිලා යවලා තිබිලා ඒකත් හදලා තමා රට ආවේ...
  3. Brengi

    High Speed in Highway

    යාලුවනේ!! පොඩි ප්‍රශ්නයක් උනා අද. මම උදේ හයි වේ එකේ එද්දී අහුවෙන්න ගියා highspeed. But මම චෙක් කරන්නේ නැති exit එකක් බලලා ටක් ගාල එලියට දාගත්තා. මට හොදටම sure මම අහුවෙන්න ඕනේ කියල. මොකද මම දැක්කා police uncle gun එක අල්ලන් ඉන්නවා and ඒ වෙලාවේ speed එක 120 වගේ. දැන් මට තියෙන ප්‍රශ්නේ, එයාලට...
  4. Brengi

    I love new look & feel of Elakiri

    මම සෑහෙන්න කාලයක් කිරියේ ඉන්නවා. But ගොඩක් engage වෙලා නෑ. මේ අලුත් වෙනස්කම සෑහෙන්න සිරා කියල තමා මට නම් හිතෙන්නේ. මොකද කියන්නේ darak theme, notification පට්ට නේ :yes::yes:
  5. Brengi

    වාහන මිල නැවත පහලට??

    වාහන මිල නැවත පහලට?? වැඩි උන ටැක්ස් එක revert උනා කියන්නේ ඇත්තද bros?? :D :D
  6. Brengi

    මුන්ට පිස්සුද බං

    මුන්ට පිස්සුද බං බලපල්ලකො පාරේ යන හැටි. shik මේ එකෙක් වත් හැප්පෙන්නේ නෑනේ. fS3DDngP7bE
  7. Brengi

    මහාසෙන් තාණ්ඩවය, worth listening

    මහාසෙන් තාණ්ඩවය, worth listening මචංලා, පට්ට සින්හල song එකක් සෙට් උනා. පොඩ්ඩක් අහල බලපන්. ඇගේ ලේ කකියනවා යකොව් මේක ඇහෙද්දී. අනික මචං මේකෙන් ප්‍රාර්ථනා කරන්නේ හැමොටම යහපත. dNhmEB71Kj4
  8. Brengi

    Learn Angularjs

    Guys, Mechchara kalayak meke hitiyata wedagath deyak karanna beri una. Kastiya mokada kiyanne? angularjs igena ganna kamathi aya innawada? :rolleyes::cool:
  9. Brengi

    Toshiba Qosmio X875 Q7290 එකක් අඩුවට

    Toshiba Qosmio X875 Q7290 එකක් අඩුවට Guys Here is the Spec :yes: , This is fully customized version of Toshiba Qosmio X875 Q7290 Laptop (http://us.toshiba.com/computers/laptops/qosmio/X870/X875-Q7290/) Performance PROCESSOR* Intel® Core™ i7-3840QM Processor OPERATING SYSTEM* Windows 8...

    No contents