සෝම හාමුදුරුවෝ, අනගාරික ධර්මපාලතුමා ඔබට ඉතුරු කරලා ගිය බුදු දහම, ඔබේ කිරිසප්පයට ඉතුරු කරන්න..:(:( ඔබ ඒ බුදු දහමින් නිවුනා නම්, ඒ නිවීම ඔබේ දරුවන්ටත් උරුම වෙන්න, ඔබ ම වග බලාගන්න.. ඔබේ දරුවා ජීවිතේ සැනසීම හොයන්න මහණ උනොත්, ඒ කාලේ සමාජය ඔහුව 'පින් බත් කන්නා' කියල ගරහන සමාජයක් බිහි නොකිරීමේ වගකීම ඔබ...