මාමා නෑ කියද්දී බෑනා පිළිගනියි
මාමා නෑ කියද්දී බෑනා පිළිගනියි
[Jan 07 2010]
සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න තමන් සභාපතිත්වය දරන ඇමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි “Hicorp International” නම් යුද්ධෝපකරණ සැපයුම් සමාගම හරහා ශ්රී ලංකාවේ යුද්ධ හමුදාව වෙත ආයුධ සැපයුම් විශාල ප්රමාණයක් සිදුකර...