ප්රජාතන්ත්රවාදය අහිමි කිරීම පිළිබදව ෆ&
ප්රජාතන්ත්රවාදය අහිමි කිරීම පිළිබදව ෆොන්සේකා කථා කරයි
[Jan 05 2010]
මාධ්‍යවේදීන්ට අමානුෂික බලපෑම් කරමින් ඔවුන්ගේ වෘත්තිය නිසි ආකාරයෙන් ඉටු කිරීමට නොහැකි තත්වයක් ඇතිකල එවකට යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ඊයේ දිනයේ අපූර්ව ආකරයේ රැළියකට සහභාගී විය. එම රැළිය සංවිධානය කර තිබුනේ ප්රජාතන්ත්රවාදය අහිමි කිරීමට විරුද්ධව හඩක් නැගීම සදහාය.