මට මේ කතාව කිව්වේ නිමල් අයියා. නිමල් අය්යා බස් ඩ්‍රයිවර් කෙනෙක් .කොලඹ අනුරාධපුර බස් එක්ක තමා වැඩ. සමහර කට්ටිය මේ කතාව එක එක විදියට අහල ඇති.ඔහෙ කියලා දානවා.
නිමල් අයියා කියන විදියට සිද්දිය වෙලා තියෙන්නෙ තව බස් ඩ්‍රයිවර් කෙනෙක්ට. මෙකයි සිද්දිය.ටිකයි, සරලයි.
නිමල් අයියගෙ බස් එක තේ බොන්න නවත්තලා.බස්...