1. Paramitha

    ඔයා අහගෙනද නංගි

    ඔයා අහගෙනද නංගි ඔයා අහගෙන ද නංගි... දරුවන් ගෙ හිත්වල තියෙන දුක, සතුට අම්මලට හංගන්න බැරිලු...ඒ දේවල් කොහොම හරි අම්මල දැන ගන්නවලු..ඔයා මට තවත් අම්ම කෙනෙක් වුණා නංගි.. ගුරුගීතය පොතේ එක තැනක දී අල්තිනායි ව නපුරු මිනිහෙකුට බන්දල දෙනව. අල්තිනායි කෑ ගහනකොට ඒ මිනිහ එයා ව අරගෙන යනව. ඔය සිද්ධිය මට...

    No contents