1. chantel123

    Ubuntu os

    Local vps ekak haduwa..no ip ekan ip eka change wana aka hadanna dannawada?
  2. chantel123

    Ubuntu os

    Machan ubuntu os ekak portforward karala denna puluwan katada?
  3. chantel123

    ත්‍රීවීල් පෙට්‍රල්

    ලීටර් එකකින් කොච්චරක් දුරක් දුවන්න පුලුවන්ද?
  4. chantel123

    Fix diposet

    කොහොමද මේ දවස් වල fixdeposet rate එක?
  5. chantel123

    Satalite tv

    මචංලා.. ගෙනාවා මචං සුපිරි භාණ්ඩයක්. ඒ කියන්නේ cline reciver එකක්.. 01මොනවද ඒකෙන් කරන්න පුළුවන්? ඕනම satalite ටිකක් ඕනම චැනල් එකක් බලන්න පුළුවන් 02 data යනවද? ඔව් මාසෙකට mb-150 ක් යනවා 03 ලංකාවේ චැනල් තියෙනවද? star movies hd video ඕනම එකක් තියෙනවා 04 unite එකේ ගණන්? Rs4000...
  6. chantel123

    Google pay

    මචන් indian වලට payment එකෙක් කරන්න තියනවා.. Google pay වලින් ගෙවන්න බැරිද?atm card එක link කරන්න පුලුවන්ද?
  7. chantel123

    Online bank

    මචන්ලා... බැංකුවකින් තවත් බැංකුවකට සල්ලි දන්නකොට Rs30 කපනවනේ එක Free යන bank එකක් නෑද්ද? 😁😁
  8. chantel123

    45 E cline

    45E cline තියනවා ඕනේ අය කියන්න 👍 Rs170 මසකට වෙන්නේ 😛😛😛😛
  9. chantel123

    45E cline

    45E cline තියනවා ඕනේ අය Inbox එකෙක් දාන්න 👍😛😛😛😛😛 Rs170 Rs170 Rs170 මාසයක් බලන්න
  10. chantel123

    Zoom download

    Zoom ekan uplord karapu video kohomada downlord karanee...?
  11. chantel123

    සල්ලි සල්ලි

    මචන් ඉන්දියාවේ එකෙක්ට සල්ලි යවන්න විදියක් නෑද්ද?
  12. chantel123

    Wifi

    මචන් ලා මෙන්න මේ wifi stick ඒක කොහෙද ගන්න තියෙන්නේ?
  13. chantel123

    Mobitel sim

    Mobitel sim දාල වට්සැප් විතරක් use කරන්න Rs65 pakgage එකන් පුලුවන්ද? Wanama data ඕනෙද?
  14. chantel123

    පාඩම් මතක තබා ගන්න

    ඕකක් ගහල පාඩම් කරොත් මොකද කියන්නේ... වැඩේ හරියනවද? කොචර පාඩම් කරත් මතක හිටින්නේ නැහැනේ.
  15. chantel123

    ගාල්ලේ ඉදලාකොළබ ට

    මචන් ගාල්ලේ ඉදලා පිටකොටුවේ train එකේ කියක් ගන්නවද?
  16. chantel123

    Paypal with commercial bank

    Commercial bank card එක link කරලා එවලෙම අපිට paypal හරහා ගනුදෙනු කරන්න පුලුවන්ද ?
  17. chantel123

    Ebay order

    මචංලා Ebay එකෙන් බඩු order ලංකාවට එනවද දැන් .....මං ඕඩර් එකක් දාන්න හදන්නේ ඒකයි ....එනවනං කොච්චර දවසක් යනවද ?
  18. chantel123

    කොලබ හලාවත

    මචං කොලබ ඉදලා හලාවත ට බස් වැඩද?මට හෙට හලාවත යන්න ඔනේ...
  19. chantel123

    Face wash

    මචන් මුනෙ ලප කැලැල් තෙල් ගතිය තියෙනවා..හොද fash wash එකක් කියපන්කෝ ?
  20. chantel123

    Hutch vpn

    මචන් hutch sim එකන් vpn දලා free internet යන්න බැහැනෙ..

    No contents