පාඩම් මතක තබා ගන්න

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    71k7-yWLfaL._SL1500_.jpg


    ඕකක් ගහල පාඩම් කරොත් මොකද කියන්නේ... වැඩේ හරියනවද? කොචර පාඩම් කරත් මතක හිටින්නේ නැහැනේ.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    View attachment 174471

    ඕකක් ගහල පාඩම් කරොත් මොකද කියන්නේ... වැඩේ හරියනවද? කොචර පාඩම් කරත් මතක හිටින්නේ නැහැනේ.
    😐 මේකෙ phd කරපු එකාගෙ බුද්දිමට්ටම වෙනස් උබෙ බුද්දිමට්ටම වෙනස් උබෙ ප්‍රමානෙට මතක තියාගනින් බන්.නැත්තම් එක එකාගෙ බයිලා අහලා සැසදෙන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ටිකක් පාඩම් වැඩ කරලා දවස් කීපෙකින් ඉතුරු ටික කරනවා නම් කොහොමටවත් මතක හිටින්නේ නෑ. දවස ගානේ ටිකක් හරි කරන්න ඕන. ඩේලි අප්ඩේට් වෙනකොට මතක හිටිනවා. මොකද අපි නිදාගත්තාත් මොළය වැඩ කරනවා අපේ එදිනෙදා මෙමරි එහෙම ඔගනයිස් කරගන්නවා. ඉතින් අපේ වැඩියෙන්ම යූස් කරන මෙමරි ටික අවශ්‍ය දේවල් විදිහට තියාගන්නවා. ඒ කියන්නේ මතක හිටිනවා. කලාතුරෙකින් යූස් කරන මෙමරි පාත් අමතක වෙලා යනවා.
     
    • Like
    Reactions: Sasindu Nimsara