1. V

    Electronic items වලට Tax එක

    රට ඉඳන් Electronics items ටිකක් courier කරලා එවන්න ඉන්නේ. Custom එකෙන් tax එක කීයක් % ගහනවා ද?
  2. V

    High tea gift vouchers

    කොළඹ අවට High tea gift vouchers දෙන්න පුළුවන් hotels මොනවද? Low budget එකක්. Per head 3000 වගේ නැද්ද?
  3. V

    SLT Fiber Router Replacement

    Which router model can you recommend for replace SLT Fiber Wifi router? Technicians checked the line multiple times and informed signal strength is good. But upload/ download speed is very low over the wify. They recommend to use 3rd party router.
  4. V

    දීර්ගායු කාටිලේජ වර්ධක පත්තුව

    Kauru hari meka use karanawada? Results aththtama hodai da?
  5. V

    Lenovo Legion 5 Ryzen 7 4800H GTX1650 4GB

    Lenovo Legion 5 Ryzen 7 4800H GTX1650 4GB එක පවිච්චි කරන අය ඉන්නවද? කොහොමද Experience එක? Ryzen 7 4800H තියන හෑම අතින්ම හොද Lap එක මොකක්ද?

    No contents