SLT Fiber Router Replacement

visi587

Member
Jan 22, 2010
10
2
3
Which router model can you recommend for replace SLT Fiber Wifi router? Technicians checked the line multiple times and informed signal strength is good. But upload/ download speed is very low over the wify. They recommend to use 3rd party router.
 
  • Like
Reactions: kinkon

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Channel එක මාරු කරල බලන්න. අහල පහල ගෙවල්වල wifi එක්ක අවුල් වෙලා ඇත්තෙ
    * muge device eke wifi hardware awul.
    * DP eke usage ekath ekka minimum 40%(80Mbps) walata drop wela wenna puluwan.
    * nokia ONT wala wifi issues ahala thiyenawa.mugeth nokia wenna puluwan.
     
    visi587

    Member
    Jan 22, 2010
    10
    2
    3
    ZTE F660 SLT දෙන model එක

    Channel එක මාරු කරල බලන්න. අහල පහල ගෙවල්වල wifi එක්ක අවුල් වෙලා ඇත්තෙ
    2.4 විතරයි තියෙන්නේ
    ------ Post added on Oct 5, 2023 at 10:34 PM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Huawei dunna router ekami use karanne dan 3 yrs wage, kisima awulak naha, wall ekata attach karala tiyenne godak uda ae nisa dust case adui. anika power backup nisa disconnected welama naha mage
     
    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ඔයාගේ රව්ටර් එකේ අව්ලක් තියෙනවා කියලා හිතෙනවා නම් ටෙලිකොම් එකට කම්ප්ලේන් එකක් දාලා ඇවිත් බලන්න කියන්න.
    ගොඩක් වෙලාවට ඔය එන සෙට් එක සෑහෙන්න ලොකු දැනුමක් තියෙන ගුගල් එකට ෆේස්බුක් එකට පවා කන්සල්ට් කරන්න පුළුවන් මට්ටමේ ලොකු දැනුමක් තියෙන අය වෙන්න පුළුවන්. :lol:
    එහෙම ලොකු දැනුමක් තියෙන අය ආවොත් "මුකුත් අව්ලක් නෑ මේ වැඩ කරන්නේ හොදට" කියලා යයි.
    එහෙම උනොත් ඒ විසදුම් අමතක කරන්න.
    ලංකාවේ අඩු මුදලකට ගන්න තියෙන හොදම රව්ටර් බ්‍රෑන්ඩ් එක TP-Link
    ඔයාගේ බජට් එකට ගැලපෙන රව්ටර් එකක් අරගෙන නෙට්වර්ක් කේබල් එකක් හරහා ටෙලිකොම් රව්ටර් එකට සම්බන්ධ කරන්න.
    ඊට පස්සේ TP-Link රව්ටරේ wifi සහ වෙනත් දේවල් හදාගෙන එකට සම්බන්ධ වෙලා වැඩ කරගන්න.
    පරණ SLT රව්ටරේ එහෙම්ම තියන්න, ඒකෙ wifi අවශ්‍ය නැති නිසා wifi ඕෆ් කරන්න පුලුවන්නම් ඒකත් ඕෆ් කරලා දාලා TP-Link රව්ටරේ හරහා ඉන්ටනෙට් පාවිච්චි කරන්න.
    (අපිට ISP ලා දෙන රව්ටර් බොහොමයක් ඒවාගේ තියෙන ලොකු අව්ලක් තමයි ඔය wifi ස්ටේබල් නැති ප්‍රශ්නේ. සාමාන්‍ය භාවිතයක් තියෙන කෙනෙක්ට නම් ඒ වෙනස තේරෙන්නේ නෑ. ඔය හැම ප්‍රශ්නෙටම හොදම විසදුම තමයි මම ඔය උඩින් දීලා තියෙන්නේ.)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,631
    11,624
    113
    Bump!

    Router ekata badu hari wage, drop ekak enawa 2 hours serayak wage. Restart karama hariyanawa.

    SLT un router replacement denne ne kiwwa kalin wage, yanna thiyena economical best model eka mokakda fiber supported
    fiber router eka SLT lagenma ganna ona, wena ewa wada karanne na..
    wifi madi nam thama pitin wena device connect karanna puluwan..
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Ne bn SLT ekenma thama complaint eka daddi kiwwe wenama router ekak ganna wei kiyala ehema unoth. Configurations setup tika un awith karala dennam kiyala.
    SLT denne ONT+router model ekak.ONT ekayi DP ekayi compatible wenna ona.pitin ganna kiyala un adahas karanna aththe salli deela ungen ganna kiyala.
    network eka huawei,ZTE nm godak welawata 2ma ewa compatible.eth nokia nm nokia ONT ekk ona.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,887
    23,575
    113
    Ne bn SLT ekenma thama complaint eka daddi kiwwe wenama router ekak ganna wei kiyala ehema unoth. Configurations setup tika un awith karala dennam kiyala.
    5Ghz router ekak slt ekenma request karala ganna. pitin aragaththata oka wada karanne na. NOC eken bind karaganna one. un kamathi na eka karanna. dan 5ghz router ekak 5300ta ganna puluwan slt eken.
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    5Ghz router ekak slt ekenma request karala ganna. pitin aragaththata oka wada karanne na. NOC eken bind karaganna one. un kamathi na eka karanna. dan 5ghz router ekak 5300ta ganna puluwan slt eken.
    SLT denne ONT+router model ekak.ONT ekayi DP ekayi compatible wenna ona.pitin ganna kiyala un adahas karanna aththe salli deela ungen ganna kiyala.
    network eka huawei,ZTE nm godak welawata 2ma ewa compatible.eth nokia nm nokia ONT ekk ona.
    Nice machan! mama try ekak dennam