මීලග රාජ්‍ය නායකයා
සැ . යු . මෙය මා දිවයින පත්තරයෙන් උපුටා ගත්තක් අතර ඔබ සමග බෙදා ගැණීමට පමණක් පලකරමි
- නාඩි පත් ඉරුවලට අනුව ඉන්දියානු යෝගීවරුන්ගේ මතයක්
-
මේ එළඹියේ වර්ෂ 2013 වසරයි. මීට වර්ෂ 39 කට පෙර එනම් 1974 වසරේ ඇසළ මස දහසය වන දිනත් 1974 උඳුවප් මස විසිපස් වන දිනත් අතර කාලයේ යම්...